blog.sudaraka.com
වරද කාගෙද?
සිංහල පොතේ කැකිල්ලේ රජ ගැන සඳහන් වුන පාඩමට මාතෘකාව යෙදිල තිබුනෙ “වරද කාගෙද?” නමින්. ඒ මගේ මතකය නිවැරදි නම් පමණයි. ඕනෑ වුනේ කැකිල්ලේ රජ ගැන කතාකරන්නවත්, දේශපාලනය ගැන කතා කරන්නවත් නොවෙයි. ෆේස්බුක් වෙ…