blog.sudaraka.com
ආදරය
සෑහෙන්න කාලයක ඉඳල ලියන්න කියල හිතාගෙන තිබුන මාතෘකාවක් තමයි මේ ආදරය. සංවේදී මාතෘකාවක්. ‍දේශපාලනයට නෙවෙයි. හදවතට සංවේදී මාතෘකාවක්. සෑහෙන්න කාලයට ඉඳල මම බස් එකේ යනව. දවසෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ජීවත…