blog.sudaraka.com
ආසයි මං කැම්පස් යන්න! (කවි වගේ එව්වා…)
වැඩි අටුවාටීකා ලියන්න තරම් වේලාවක් නෑ. මේ තියෙන්නෙ බස් එකේ යද්දි ලියපු කවි වගේ එව්ව දෙකක්. :) අබිසරු ලිය අබිසරු ලිය සුරූපිනිය රෑ මනමාලී… සියුමැළි ලිය කරන එළිය රෑ හැඩකාරී… මන බඳන නිළිය ර…