blog.sudaraka.com
හිතට වද දෙන දැවෙන ප්‍රශ්නය…
බඩු මිල ඉහළයාම ද? ම්හු… කෙල්ලක් ද? නැහ්… ලව් සීන් එකක් ද? නෑ… නෑ… බං! එහෙම එකක් නෙවෙයි… එහෙනං මොන රෙද්දක්ද බං? ඒක මේ වචනයකින් දෙකකින් විස්තර කරන්න පුළුවං කාරණයක් ‍නෙවෙ…