blog.sudaraka.com
කිඳුරියගේ විලාපය
ම්… අපේ 10-11 සාහිත්‍ය පොත නිකම් පෙරළනකොටයි කිඳුරු වලප පාඩම අහුවුනේ. කිඳුරු වලප පාඩම දැක්කාමයි මතක් වුනේ රත්න කොඩිකාර මහත්මයාගේ සිංහල සාහිත්‍ය විචාරය අංක 1 කියන පොත. සාහිත්‍ය අමාරු නම්, ඔන්න …