blog.sudaraka.com
අනේ අපොයි සහ තවත් බොහෝ දෑ…
සාමාන්‍යයෙන් කෙනෙක්ට අනේ අපොයි කියලා කියැවෙන්නේ කරදරයක් වුනාම. ඔව්! මටත් දැන් අනේ අපොයි කියැවුනේ ඒක නිසාම තමයි! කරදර ගොඩකට මැදිවෙන්න වුනා කලින් මේ බ්ලොග් එක තිබ්බ සේවාදායකයත් (Server) එක්ක. ඒක නිසා…