blog.sudaraka.com
සාමයේ පහන් දැල්වෙන, සුභ වෙසක් මංගල්‍යයක් වේවා.
වෙසක් සඳින් ආලෝකමත්වූ මේ රාත්‍රියේ අතැඟිලි තුඩින් ලියැවෙන සුදාරකගේ අන්තර්ජාල සටහනේ තවත් සටහනක් මෙසේ එළිදකින්නේ, සාමයේ පහන් දැල්වෙන වෙසක් තෙමඟුලේ ඔබට ආසිරි පතන්නටයි. බුදු රාජාණන් වහන්සේගේ උතුම් වූ උ…