blog.sudaraka.com
සිංහලයන් යනු කවුරුන්ද? – 2
මම කලින් සටහනක ලිව්වා. සිංහලයන් යනු යක්ෂ, නාග, දේව හා තවත් එක් ගෝත්‍රයක් යන බව. මම අර “තවත් එක් ගෝත්‍රයක්” ලෙස කලින් ලිව්ව දේ මම අද (2008-01-02) හොයාගත්තා ඒ රිවිර පත්තරේට (2008-01-03 දි…