blog.sudaraka.com
සුපිරි තරු සිහිනය සැබෑවූ වගයි!
ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකික ජනතාවගෙන් 80%ක් පුල පුලා බලා සිටි දෙවැනි අදියරේ පළමු සුපිරි තරුව ලෙස ඊයේ (2007ක්වූ ඔක්තෝම්බර් මස 27 වෙනි දින) අපේ දොස්තර පුතා හෙවත් ප්‍රදීප් රංගන අභිෂේක ලැබුවා. ගණනය කළ …