blog.sudaraka.com
ශ්‍රී ලංකාවේ රූපවාහිනී මාධ්‍ය ක්‍රියාකාරීත්වය මගේ ඇසින්.
ශ්‍රී ලංකාව තුළ මේ වන රූපවාහිනී නාලිකා (චන්ද්‍රිකා මඟින් පමණක් විකාශය වන නාලිකා හැර) ආසන්න වශයෙන් 13ක් පමණ සිය විකාශන කටයුතු එකිනෙකා පරයමින් කරගෙන යනු ලබන අතර, එම නාලිකා වලටම සුවිශේෂී වැඩසටහන් මෙන්…