blog.sudaraka.com
ඕම් ශාන්ති ඕම්
ඔව්, හින්දි චිත්‍රපටි රසිකයින්ට නම් මේක හොඳ ආරංචියක්. හින්දි චිත්‍රපටි බැලුවේ නැති වුනත් කමක් නෑ මම නම් ඔබට 100%ක්ම නිර්දේශ කරන චිත්‍රපටියක් තමයි ඕම් ශාන්තී ඕම්. හින්දු ආගමේ විශ්වාසයක් වන පුනුරුප්ප…