astronewsastroananda.wordpress.com
ප්‍රභල සූර්ය කුණාටුවකින් පෘතුවිය බැට කයි…..
පසුගිය බ්‍රහස්පතින්දා(12) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10.52 ට පෘතුවිය ඉලක්ක කරගෙන ප්‍රභල කොරෝනීය ස්කන්ධ ප්‍රවාහයක් (coronal mass ejection හෝ CME ලෙස හඳුන්වන සූර්ය කුණාටුවක්) නිකුත්වන බව වාර්තා වෙ…