arunishapiro.wordpress.com
මීචලාහ්ඩාහ් -ටෙක්සාස් හි ජනප්‍රිය බීර කොක්ටේල්
පළතුරු යුෂ, පොල්කිරි, තැඹිලි, තේ, පැණිරස, හොට් සෝස් යනාදීන් සමඟ මත්පැන් එකතු වූ පානය කොක්ටේල් නමින් 1776 ගණන්වලදී ලොවට පිරිනැමෙන ඇමරිකන් හඳුන්වාදීමකි. මිමෝසා නමින් ඇත්තේ දොඩම් සමඟ ෂැම්පේන් මිශ්‍ර ක…