arunishapiro.wordpress.com
ටෙක්සාස් හරක් පට්ටි
දහස් ගණනක ගව පට්ටි තැනිතලාව හරහා දක්කාගෙන යාම, ඇමෙරිකන් සිවිල් යුද්ධය අවසානයත් සමඟ 1866 දී පමණ පටන් ගත්තකි. නැගෙනහිර පළාත්වල හරක්මස් සඳහා දැඩි ඉල්‍ලුමක් තිබියදී ටෙක්සාස් පැත්තේ ගවයන් බහුල වශයෙන් ඇත…