arunishapiro.wordpress.com
විපරම් ධනවාදය සහ අනුන්ට සුදුසු දේ තීන්දු කරන්නට නළියන අය
නිර්බාධ වෙළඳාම තුලින් ජාතීන්ගේ ධනය වැඩි වර්ධනය වූ ආකාරය සවිස්තරව සහ ක්‍රමානුකූලව පැහැදිලි කළ කෘතිය පළවී වසර 91 ක් යද්දී ධනවාදය යැයි ලේබලයක් අලවා නිර්බාධ වෙළඳ ක්‍රමය වැරදියට නිර්වචනය කළ පොත අතිදුෂ්ට…