arunishapiro.wordpress.com
ඔබ පුරෝගාමියෙක් ද? එහෙනම් මෙන්න කදිම අවස්ථාවක්!
කුසලතා සතු වූ ද, දියුණුවට දැඩි ආශාවකින් නළියන්නා වූ ද සහ ඊට මුහුණ දිය හැකියාවෙන් යුතු වූ ද තරුණ වයසේ අනගි පුද්ගලයන් ලොව නන් දෙසින් සොයා ගැනීමේ වෑයමක් Pioneer නොහොත් පුරෝගාමීන් නමින් එළිබැස ඇත. ඔබ ද…