aluthinfo.com
කටුස්සා පාට වෙනස් කරන්නේ කොහොමද??
ඔබට නිරන්තරයෙන් දකින්නට ලැබෙන සත්වයෙක් තමයි කටුස්සා කියල කියන්නේ. ඌ ජිවත් වන පරිසරයට අවේණික පරිදි ඌගෙ සමේ පාට වෙනස් කර ගන්නවා. එසේ වීමට හේතුව තමයි කටුස්සාගේ සමේ විශේෂ වර්ණ වර්ධක සෛල පිහිට තිබීම.ඌට …