alchemistsdiary.wordpress.com
පිටස්තරයා – 21
පසුදා උදෑසනම විශ්ව අවදි වුනේ හිතේ ලොකු සතුටක් සිතේ දරාගෙන…. මාස එකහමාරකට පමණ පසු ආයෙම පර්යේෂණාගාරය වෙත යන්න ලැබීම ගැන සතුටක් වගේම ඒ කාළය තුළ කිසිදු වැඩක් නොකර සිය පුනරුත්ථාපන කටයුතු වෙනුවෙන්ම මහන්ස…