alchemistsdiary.wordpress.com
ප්ලාස්ටික් පොලිතින් පිළිස්සීමෙන් ඇතිවිය හැකි ලිංගික විකෘති
මිනිසාටත් සත්ත්‍වයාටත් පොදු එකම ලෝකයේ ජලය හැරුණුකොටගෙන යමෙකුට වැදගත් දෙයක් වේ නම්, ඒ හුස්ම ගන්නා වාතයයි. කිසිවෙකු කවදාවත් මේ ගැන උනන්දු නොවන්නේ වාතය ඉබේම සහ නොමිලේම පෙනහළු වෙත ගමන් කරන නිසායි. දියේ…