alchemistsdiary.wordpress.com
දියුණු වෙවී ආපස්සට යමු…. ජීවිතය ලස්සන වේවි…… මෙවර රිවිර ලිපිය
අපේ ගමේ ආච්චිගෙ ගෙදර අවුරුදු තිස්පහකට විතර ඉස්සර හරිම අපූරු තැනක්. ගෙදර එළදෙන්නු හත් අට දෙනෙක් හිටියා. උන්ට කාලෙන් කාලෙට වසුපැටවුන් ලැබෙන නිසා අපට කවදාවත් එලකිරි වලින් අඩුවක් වුනේ නැහැ. හරක් බැඳලා …