alchemistsdiary.wordpress.com
අව්ව සැරයි – විජලනයට පිළියම් යොදන්න…
මේ ආකාරයේ කාළගුණ තත්ත්‍ව ඍජුවම පරිසරයට බලපානවා. සතුන්ට සහ ගහකොළවලට මේ වෙනස බලපෑවත්, ඔවුන් ස්වභාවයෙන්ම පරිසරයට අනුවර්තනය වන නිසා කෙසේ හෝ එයින් මිදීමට අවකාශ සළසා ගන්නවා. ඒ මිනිසුන්ට මෙන් සංකීර්ණ ජීවන…