alchemistsdiary.wordpress.com
මිහිකත හෝරාවට පසුවදනක්………..
ලොව පුරා නොයෙක් දින වෙන් කර තිබේ.. අවුරුද්ද පුරාම ලව් කරන ප්‍රේමවන්තයන්ට තවත් ලව් කරන්නට වැලන්ටයින් දිනයක් මෙන්ම අවුරුද්ද පුරාවට මාතෘත්වය සහ පීතෘත්වය වෙනුවෙන් ලේ කඳුළු දාඩිය හෙලන දෙමාපියන් වෙනුවෙන්…