alchemistsdiary.wordpress.com
2012 ඔක්තෝබර් 29 : ඔබ ධනවතෙක්ද ? ධනවත් වීමට සිහින දකිනවාද ?
ධනවතෙක් වීම හැම දෙනාගෙම ලොකු සිහිනයක්. ලොකු ගෙයක ජීවත් වෙමින්, ලොකු වාහනයක් පදවගෙන ගිහින් ලොකු ලොකු යාළුවො ආශ්‍රය කරන්න, ලොකු ලොකු කතා කියලා තමන් ලොක්කෙක් කියලා පෙන්වන්න සමහරුන්ට තිබෙන්නෙ පුදුම ආශා…