alchemistsdiary.wordpress.com
2012 ඔක්තෝබර් 24 : රජය පෙරළීමේ UNP කුමන්ත්‍රණය සාර්ථක වන ලකුණු…………
කාර් එක දෙක සෙමෙන් සෙමෙන් පැමිණේ.. බැලූ බැල්මට සමාජයේ සැළකිය යුතු පුද්ගලයින්ගේ වාහන බවට අනුමාන කළ හැකිය… සියල්ලෝම පැමිණෙන්නේ තමන්ගේම වාහනයෙනි … අවම වශයෙන් රියදුරෙක්වත් නොමැත…&#823…