alchemistsdiary.wordpress.com
2012 අප්‍රේල් 21 : අනාගත පරපුර වෙනුවෙන්……….. අද අපේ ලෝකය සුරකිමු… මිහිකත දිනය වෙනුවෙන් සටහනක්……
මේ වනවිට පෘථිවියේ ජනගහණය බිලියන 7 ක් ඉක්මවා ගොස් ඇත. අප්‍රේල් පළමුවැනි දින වන විට හරියටම එය 7,004,110,246 කි. මේ වැඩිවන ජනගහනයට අවශ්‍ය ඉඩකඩ, ආහාර සහ බලශක්තිය උදෙසා අප ජීවත්වන ලෝකයේ බොහෝ දේ විනාශ කර…