alchemistsdiary.wordpress.com
2011 අගෝස්තු 31 : අවුරුදු 11ක් දිග,…… තවමත් ලියන කතාවක්…….
ඉස්සර කාලෙ ඇල්කෙමියා කියලා එක්කෙනෙක් හිටියා. වැඩිය නාහෙට අහන්නෙ නැති කෙනෙක්… කැමති වෙලාවට ගෙදරින් ගිහින් කැමති යාළුවො එක්ක කැමති විදියට රවුම් ගහලා ක්‍රිකට් ගහලා අත පය කඩාගෙන… ඉඳලා හිටලා…