alchemistsdiary.wordpress.com
2011 අගෝස්තු 30 : පුංචි පුතා මගෙ ඉස්කෝලේ ගිය මුල්ම දවස අද වේ…
ඇන්ජලීන් ගුණතිලක මහත්මිය මේ ගීතය කියනවිට මම නම් පියෙකු වෙන්න හිතලවත් නැතුව ඇති. ඒත් මේ දවස් ටිකේම මගේ හිතේ රැඳුනෙ ඒ ගීතය. අද තමයි ඇල්කෙමි පැටියා මුලින්ම ඉස්කෝලෙ ගිය දවස.. උදේ පාන්දර නැගිට්ටවගෙන බොහ…