alchemistsdiary.wordpress.com
2011 අගෝස්තු 24 : ගරු කටයුතු විශ්‍රාමලත් ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මන්ත්‍රී තුමාගේ සාමාන්‍ය දැනීම
මටත් ඕන නැති අටමගලයක් නෑ… මේ මෙහේට වෙලා ඔබාමා දෙන දෙයක් කාලා රජයෙන් දෙන දීමනාව අරගෙන (මෙහේ ජනසවියයි සමෘද්ධියයි නෑනේ… ඒක වෙනුවට තියෙන්නේ විරැකියා දීමනාව…) ආතල් එකේ ඉන්නෙ නැතිව ලංකා…