alchemistsdiary.wordpress.com
2011 අගෝස්තු 23 : ඇමරිකාවේ නැගෙනහිර වෙරළබඩ පෙදෙසට 5.9 පරිමාණයේ භූමිකම්පාවක්.
අද නැගෙනහිර වෙලාවෙන් සවස 1.51 ට ඇමරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ මිනරල් නම් නගරය ආසන්නය කේන්‍ද්‍රව රික්ටර් පරිමාණ 5.9 ක භූ චලනයක් හට ගත්තා. මෙය උතුරින් කැනඩාව, බොස්ටන් ආදී පෙදෙස් වලට නැගෙනහිරින් නිවු …