alchemistsdiary.wordpress.com
ජනමාධ්‍යයේ “වල්බූරු” නිදහස
මා පෙර කීවාක් මෙන් ලංකාව මාරම රටකි. කිසිවෙකු කිසිවක වගකීමක් කිසිවිටෙක නොගන්නා රටකි. දකුණු කකුල වෙනුවට රෝගියෙකුගේ වම් කකුල කපන දොස්තර නිදහසේ ගෙදර යන්නේ කිසිවක් නොවූවාක් මෙනි. රන් දෙපැය බලන්නට ගොස් ල…