alchemistsdiary.wordpress.com
2011 අගෝස්තු 16 : නාථ දෙයියනේ… මෙන්න ඉලේපෙරුම මහත්තයා කළ කතාව…..
පානීය ජලයේ ආසනික් සම්බන්ධ කතිකාවත බොහෝ දුරට ඇදී ගොස් ඇති වකවානුවක ශ්‍රී ජයවර්ධනපුර සරසවියෙන් සංවිධානය කෙරුණ දේශනයක වීඩියෝවයි මේ. මේ දේශනය කරන්නේ පේරාදෙනිය සරසවියේ අකාබනික රසායන විද්‍යා මහාචාර්ය ඔලි…