alchemistsdiary.wordpress.com
2011 මාර්තු 23 : දෙවිදියක තරඟ දෙකක්….. සහ ඇඩ්‍රිනලීන් Rush එක…
අද බදාදා ලෝක කුසලානයේ පළමු පිළිමළුන් පිටු දැකීමේ තරඟය… උදෙන් නැගිටින්න කියලා වේලසනින් නිදා ගත්තත්, අනේ ඇහැ ඇරෙනකොට උදේ 6.30 යි… පරිඝණකය දාලා බැලුවාම වැඩිය දෙයක් අතහැරිලා නෑ… ඒ වෙන…