podihamuduruwo.com
බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේද?
මහබෝසතුන් දුෂ්කරක්‍රියා කළ උරුවෙල් දනව්ව සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන් වහන්සේ සම්මා සම්බෝධිය අවබෝධ කරගත් බෝධි මණ්ඩලය හා ඒ අවට ප්‍රදේශය උරුවෙල් දනව්ව ය. උරුවේලා යනු විශාල වැලි ඉවුර හෙවත් වාලුකා තලයයි. බෝසතාණන් වහන්සේට පෙර මෙහි දස දහසක් තවුසෝ වාසය කළහ. ඔවුන්ගෙන් යමෙකුට අකුසල සහගත කල්පනාවක් පහළ වුවහොත් එකෙණෙහිම වැලි කූඩයක් ගෙනැවිත් දැමිය යුතු විය. එසේ ගෙනැවිත් දැමූ