podihamuduruwo.com
තොපි හැමටත් එයින් වුනා නේද සවුත්තු..!
■ මහ වනයේ ලොකු ගෙඩි ඇති බෙලි ගසක් ඇතේ ඒ ගස යට තල් පැළයක් පැළවෙලා ඇතේ ■ දවසක් සාවෙක් තල් ගස යට නිදියන්නේ මහා පොළොව පෙරලේදැයි භයකින් උන්නේ ■ ඒ මොහොතේ බෙලි ගෙඩියක් ගිලිහී වැටුනා තල් අත්තට හඬ දීගෙන එය බිම වැටුනා ■ ඒ සද්දෙට හාවා උඩ ගොස් බිම වැටුනා පොළොව පෙරලෙනවා ම යි කියලා සිතුනා ■ පණත් එපා කියා හාවා හනික දුවන්නේ ඇයි