hodamagossip.com
පොලිස් නිලධාරියා රාජකාරියට අමතරව හොයාගත්ත අපුරු බිස්නස් එක - හොඳම Gossip
මුලතිව් සිට ත්‍රිකුණාමලය දක්‌වා කුඩා කැබ් රථයක පටවාගෙන බලපත්‍ර නොමැතිව එළ ගවයන් හය දෙනකු ප්‍රවාහනය කළ පොලිස්‌ නිලධාරියකු මුලතිව් මුල්ලියාවේලි ප්‍රදේශයේදී 10 දා අත්අඩංගුවට ගත් බව මුල්ලියාවේලි පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු පුදුකුඩිඉරිප්පු පොලිසියට අනුයුක්‌තව සේවය කරන බවත් අත්අඩංගුවට ගැනීම සිදු වූ අවස්‌ථාවේ සැකකරුවන් දෙදෙනකු පලාගොස්‌ ඇති බවත් පොලිසිය සඳහන් කළේය. අත්අඩංගුවට ගත් සැකකරු කැබ් …