hodamagossip.com
රෝයල් පාටි ගත්ත චන්දිමාල්ටත් වැඩ වරදියි - ගෙදරට ආදායම් බදු දෙපාර්තුමේන්තුවෙන් පනී - හොඳම Gossip
පසුගිය දා ලංකාවේ ගොඩ දෙනෙක් කතා බහට යෙදුනේ චන්දිමාල්ගේ රෝයල් පාටිය ගැන.ඉතින් මේ ගැන තාමත් ලංකාවේ සමාජ මාධ්‍ය වල ප්‍රධානම මාතෘකාව චන්දිමාල්ගේ Royal Birthday Party එක. ගොඩක් අයට තියෙන ප්‍රශනයක් තමයි කොහෙන්ද ඔහුට මෙච්චර සල්ලි කියලා. කීයක් මේ Royal Birthday Party එකට ගියද කියලාත් ගොඩක් අය ඔහුගෙන් අහලා තිබ්බා. සමහරු කිව්වේ Royal Birthday Party එකට කොටි …