hodamagossip.com
යකෙක් කන්න බඩගිනි හැදෙන කලවානේ හාදයා - තියලා තියෙන රෙකොර්ඩ් ටික මෙන්න - හොඳම Gossip
අප එහි යනවිටත් ඔහු උදෑසන ආහාරය ලබා ගැනීම සඳහා හෝටලයකට පිටත්ව ගොස් සිටි හෙයින් ටික වේලාවක් බලා සිටීමට සිදු විය. ඔහු පමා වීම හේතුවෙන් දුරකථනයෙන් සම්බන්ධ කරගත් අවස්ථාවේදී ඔහු පැවසුවේ “මල්ලි සියල්ලටම වඩා කෑම ප්‍රථම” බවය. ඔහුගේ නම සහ ඇතැම් තොරතුරු හෙළි නොකරන්නේ ඔහුගේ ඉල්ලීම නිසාය. මේ ඔහුත් සමඟ සිදු කළ කථාබහේ තොරතුරුය. නගරයට ආසන්න …