hodamagossip.com
රංගගේ පුතා අත්අඩංගුවට - ගැලවීමක් නැ මෙන්න චෝදනා - හොඳම Gossip
රජයේ දේපලක් සාපරාධී සාවද්‍ය පරිහරණය, බීමත්ව රිය පදවා රිය අනතුරක් කිරීම, කඩුවක් සන්තකයේ තබාගෙන තහනම් පිහි ආඥා පනත යටතේ වරදක් කිරීම යන චෝදනා මත රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගෙ බණ්ඩාර පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින විට ආරච්චිකට්ටුව පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට …