hodamagossip.com
ඉන්ෆ්ලුවන්සා A වලින් දැනටමත් රෝගීන් 3000ක් - ආරක්ෂා වෙන්න මේ දේවල් කරන්න - හොඳම Gossip
මේ දිනවල දකුණු පළාත තුළ ව්‍යාප්ත වී ඇති වෛරස් උණ රෝගයෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. වෛරස් උණ රෝගය ඉන්ෆ්ලුවන්සා A ලෙස හඳුනාගෙන ඇති අතර, සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව හා උණ මෙහි මූලික රෝග ලක්ෂණ වේ. නිසි දැනුවත්භාවය සහ වෛද්‍ය ප්‍රතිකාර නොලැබීම මෙම රෝගය …