hodamagossip.com
ජෙනට් ෂැඩික්‍ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මම්පිලව හැදුන් වු විශේෂ නාමය - හොඳම Gossip
පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මම්පිල මහතා අංක එකේ සොරෙක් බව ශ්‍රි ලංකාවේ ඕස්ට්‍රේලියානු ආයෝජක බ්‍රයන් ෂැඩික් මහතාගේ බිරිද වු ජැනට් ෂැඩික් මහත්මිය පවසනවා. තමන් වසර ගණනාවකට පෙර ශ්‍රි ලංකාවේ ආයෝජනය කරන අවස්ථාවේදි වයස අවුරුදු 20 ක් පමන වු කාර්යාල සෙවකයෙක් බවයි ඇය විසින් උදය ගම්මම්පිල මහතාව හදුන්වනු ලැබුවේ. ජෙනට් ෂෙඩික් මහත්මිය අද පෙරවරුවේ කොළඹ දි පැවැත් …