hodamagossip.com
මෙන්න පොලිසියෙන් කරපු තවත් හපන්කමක් - 72 හැවිරිදි පියෙක් නොකළ වරදකට පොලිස් කූඩුවේ - හොඳම Gossip
ඉපලෝගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් සිය පුත්‍රයා සමඟින් තිබෙන පෞද්ගලික අමනාපකමක් හේතුවෙන් නිවෙසේ වැට ආසන්නයේ පිහිටි පොල් ගසක් මුලට බෝම්බ දෙකක් ගෙනැවිත් දමා අසනීප කිහිපයකින් පීඩා විඳින සිය වයෝවෘද්ධ සැමියා නිකරුණේ අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් සාධාරණ පරීක්‍ෂණයක් පවත්වන ලෙස ඉල්ලීම් කළත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ උසස් පොලිස් නිලධාරීන් මුනිවත රකිමින් සිටින බව ඔහුගේ බිරිය …