hodamagossip.com
ගණිකා වෘත්තියේ යෙදෙන නිළියක් ගැන දුලීකා කරන අමුතුම හෙළිදරව්වක් - හොඳම Gossip
කාටවත් නොකී රහසක් කියන මේ අවස්ථාවේ මම හෙළි කරන්න යන රහස නම් ටිකක් බරපතළ එකක්. ඒ රහස හෙළි කරන්න කලින් මට විශේෂයෙන් කිවයුතු දෙයක් තියෙනවා. “නිළියෝ ගණිකා වෘත්තියේ යෙදෙනවා” කියන්නේ ඇත්තද? කියලා දවසක් එක්තරා මාධ්‍යවේදියෙක් මගෙන් ඇහුවා. “නිළියෝ ගණිකා වෘත්තියේ යෙදෙන්නේ නැහැ. ඒත් ගණිකාවෝ නිළිකමට එන හින්දයි ඔය වගේ කතාවක් හැදිලා තියෙන්නේ” කියලා මම ඔහුට උත්තර …