hodamagossip.com
හිටපු ලොකු ලොක්කන්ට මෙදා ජන්දෙන් යන එන මං නැති වුනේ මෙහෙමයි - හොඳම Gossip
මේ අතර මෙවර ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාම යෝජනා ප්‍රතික්ෂේප වූ මහරගම තිරප්පනේ සහ මහියංගනය යන ආයතන සඳහා ඔවුන් සහය පළ කළ කණ්ඩායම් ජයග්‍රහණය කරනු ලැබීය. මේ අතර කොළඹ මහ නගර සභාවේ විශිෂ්ට ජයග්‍රහණය ලබා ගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත් විය. කොළඹ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂ පුරපති අපේක්ෂකයා ලෙස හිටපු …