hodamagossip.com
කළුතර දිස්ත්‍රික්කයේ සියළුම ආසන නිල ජන්ද ප්‍රතිඵලය - හොඳම Gossip
පළාත් පාලන ආයතන 340ක් සඳහා අපෙක්ෂකයන් 57219ක් තරග වැදුන 2018 පළාත් පාලන මැතිවරණයේ ජන්ද විමසීම ඊයේ පෙරවරු 7.00ට ආරම්භ වූ අතර සවස 4.00 ජන්ද විමසීම අවසන් වුනා. මේ අදාල ජන්ද විමසීමෙන් 8346ක් තෝරා පත් කර ගැනීමට නියමිතව ඇත.ඒ අනුව මහා නගර සභා 24ක් නගර සභා 41ක් සහ ප්‍රාදේශීය සභා 276ක් වෙනුවෙන් මැතිවරණය ක්‍රියාත්මක වුනා. කළුතර …