hodamagossip.com
වසර 40ක් තිස්ස රෑමතියන් 108ක් දූෂණය කරපු වියපත් කාමාතුරයා - හොඳම Gossip
වියපත් කාමාතුරයා මුළුමහත් රුසියාවටම අභියෝග එල්ල කරමින් පුරා වසර හතළිහකටත් අධික කාලයක් තිස්සේ රූමත් තරුණියන් හා කතුන් සිය ගණනක් තම කාම පිපාසාව සංසිඳුවා ගැනීම වෙනුවෙන් බලෙන් ගොදුරු කරගත් කාම අපරාධකරුවකු ගේ තතු පසුගිය දා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණි. මුළු මහත් රුසියාවම ඉමහත් භිතියකට ලක්කළ ඔහු අපරාධ ඉතිහාසයේ සුපිරි නමක් තබා ඇති අයෙකු ලෙසට ද …