hodamagossip.com
මියන් කුමරාගේ දුක්ගැනවිල්ල - මුහුණු පොතේ තැබූ සංවේදී සටහනක් - හොඳම Gossip
මෑත භාගයේ ශ්‍රීලාංකීය ජනහදවත් කම්පාවට පත් කළ සිදුවීම් අතරින් මහාචාර්ය බෙල්ලන්විල හිමිපානන්ගේ හදීසි අපවත් වීම මුල් තැනකට පත්ව ඇති බව නොරහසකි. ඒ සම්බන්ධයේ ෆේස්බුක් ඇතුළු විවිධ සමාජ ජාල වෙබ් අඩවි වල නොයෙකුත් සටහන් තබා ඇති අතර ඒ අතරින් වඩාත් සංවේදී මෙම සටහන අප උපුටා ගත්තේ ජීවන පහන් තිලිණ නමැති ෆේස්බුක් පිටුවෙනි. මියන් කුමරාගේ කවිය බලාන …