hodamagossip.com
රට ජාතිය බේරගන්න දරු මුනුපුරන් එකොළොස් දෙනකු හමුදාවට දුන් හඟුරන්කෙත වීර මාතාව - හොඳම Gossip
අවුරුදු නවයකට කලින් අපේ රටේ යුද්ධයක් තිබුණේය. ඒ යුද සමය මේ රටේ මිනිසුන් බියෙන්, ත‍්‍රාසයෙන්, දුකෙන්, තැවිල්ලෙන් තැබූ කාලයක් විය. එදා කොටි ත‍්‍රස්තවාදීන්ගෙන් රට රැුක ගන්නට අම්මාවරුන් සිය පුතුන් හමුදාවට බාර කළත් කාටත් වැඩියෙන් හදවත්වල ගිනි ඇවිලූණේ ඔවුන්ගේය. අන් කාටත් වැඩියෙන් ඒ ¥ පුතුන් සිහිකර හැඬුවේ ඔවුන්ය. ඒ ජීවිත සතරවරම් දෙවිවරුන්ට බාර කරමින් පන්සල් පල්ලි …