hodamagossip.com
මේ සතිය ඔබට සුබ වෙන්නේ මෙහෙමයි (පෙබ 05 – පෙබ 11) - හොඳම Gossip
මේෂ – කල්පනාකාරී වන්න තම කටයුතු කරගෙන යාමේදී යම් යම් බාධා අවහිරතා ඉස්මතු කළ හැකි බැවින් කල්පනාකාරී විය යුතුයි. උසස් නිලධාරීන් සමග කටයුතු කිරීමේදී වඩාත් විමසිලිමත් විය යුතුයි. නොඑසේ නම් දෝෂාරෝපණවලට ලක්විය හැකි බැවිනි. ආර්ථික වශයෙන් අයහපත් නොවේ. එසේද වුවත් ඔබ බලා‍පොරොත්තුවන තරමට සාර්ථක ප්‍රතිඵල උදා නොවේ. මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී ප්‍රවේශම් වන්න. කලකින් හමුනොවූ …