hodamagossip.com
කාන්තාවන් 265 ක් ලිංගික අපයෝජනය කළ වෛද්‍යවරයාට අධිකරණයෙන් දුන්න අපූරු නඩු තීන්දුවක් - හොඳම Gossip
ජිම්නාස්ටික් ක්‍රීඩා වෛද්‍යවරයකු ලෙස කටයුතු කළ ඇමරිකානු ජාතික ලැරී නසාර් ලිංගික අපයෝජනයට ලක්කළ සංඛ්‍යාව 265ක් ලෙස වාර්තා වී ඇතැයි සිද්ධිය සම්බන්ද නඩුව විභාග කරන මිචිගන් විනිසුරුවරයා පවසා සිටියි. මෙම පුද්ගලයා කාන්තාවන් 160කට අධික සංඛ්‍යාවකට අඩත්තේට්ටම් කළ බවට චෝදනා ඔප්පු වූ හෙයින් පසුගිය සතියේ අවුරුදු 175ක් දක්වා සිර දඬුවම් නියම කරනු ලැබිණි. ඔලිම්පික් රන් පදක්කම්ලාභී තරුණියන් …