hodamagossip.com
පිටි අනලා තෙලේ බැදලා සෝස් දාලා රසකාරක පුරවලා දරුවන්ට මරණය කවන්න එපා - හොඳම Gossip
අපිට ලංකාවේදී හමු වන්නේ ළමයින් කන්න ආසා කරන දේවල් පමණක් කන්නට දෙන එක ආදරයට යැයි වරදවා වටහාගෙන ඉන්නා වැඩිහිටියන්ය. මෙරට පාසල් බොහොමයකම පාහේ අලෙවි කෙරෙන්නේද ළමයින් ආසා කරන කෑම බීමය. ලංකාවේ පාසල් බොහොමයකම ලෝක ළමා දිනය ආදී විවිධ සැමරුම් සහ උත්සව අවස්ථා පැවැත්වෙයි. එවන් අවස්ථාවලදී ළමයින්ට කෙරෙන සංග්‍රහ කටයුතුවලදී ගුරුවරුන් සහ මවුපියන් විසින් ළමයින්ට කන්න …